About
හොංකොං ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සිදුවන සාසනික ක්‍රියාකාරකම්.
Company Overview
Sri Lankan Buddhist Cultural Centre in Hong Kong (SLBCCHK) is the one & only Sri Lankan centre that dedicated for Sri Lankan Buddhist & Cultural practice in Hong Kong. SLBCCHK delivers the philosophies of Buddhism by facilitating Theravada Buddhist practices align with Sri Lankan cultural events.
හොංකොං ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, බෞද්ධ දර්ශනයට අනුකූලව යහපත් මාර්ගෝපදේශයක් සහ ඒ හා සමගාමීව ශ්‍රී ලාංකික සංස්කෘතික ක්‍රියාකාරකම් සදහා ලාංකීය එකමුතුවෙන් උදාර පරමාර්ථයෙන් ස්ථාපිත එකම කේන්ද්‍රස්ථානය බව ශ්‍රිලන්කිකයන් වශයෙන් ප්‍රෞඩත්වයෙන් කියන්නෙමු .
History
25-Sep-2016-ප්‍රථම ධර්ම දේශනය පිංවත් ගර්ටි මහත්මියගේ දායකත්වයෙන් Burlington House - TST පවත්වන්නට යෙදුණි.
29-Sep-2016-slbcchk Face Book පිටුව ආරම්භ කිරීම
09-Sep-2016-Sai Kung හි පිංවතුන් සමගින් පැවැත්වු සුහද සාකච්ඡාව
16-Sep-2018-Sai Yin Pun හි සැදැහැවත් පිංවතුන් සමගින් පැවැත්වු සුහද සාකච්ඡාව
පන්සල ගොඩනැගීම වෙනුවෙන් පැවතුණුවැඩසටහන්
06-Nov-2016-Sai Yin Pun
13-Nov-Sai Kun
20-Nov-2016-Yung Long
27-Nov-2016 -ශ්‍රී ලාංකික සමුළුව
08-Dec-2016-Prince Edward විහාරස්ථානය සඳහා ස්ථානයක් ලබා ගැනීම
11-Dec-2016 -ගෞරවනීය ස්වාමින්වහන්සේව අභිනව විහාරස්ථානයට වැඩමවීම
29-Jan-2016-පිලිම වහන්සේවිහාරස්ථානයට වැඩමවීම
05-Mar-2017-To Kwa Wan වෙත රැගෙන යාම
15-Apr-2017-www.slbcchk.com නිල වෙබ් අඩවිය දියත් කිරීම
22-Apr-2017සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය
11-May-2017-සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවීම