Sri Lankan Buddhist Cultural Centre - Hong Kong

Overview
Sri Lankan Buddhist Cultural Centre - Hong Kong Image
Sri Lankan Buddhist Cultural Centre - Hong Kong Image
About හොංකොං ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සිදුවන සාසනික ක්‍රියාකාරකම්. Company Overview Sri​ ​Lankan​ ​Buddhist​ ​Cultural​ ​Centre​ ​in​ ​Hong​ ​Kong (SLBCCHK)​ ​is​ ​the​ ​one​ & ​only​ ​Sri Lankan​ ​centre​ ​that​ ​dedicated​ ​for​ ​Sri​ ​Lankan​ ​Buddhist​ & ​Cultural​ ​practice​ ​in​ ​Hong Kong​.​ ​SLBCCHK​ ​delivers​ ​the​ ​philosophies​ ​of​ ​Buddhism​ ​by​ ​facilitating​ ​Theravada Buddhist​ ​practices​ ​align​ ​with​ ​Sri​ ​Lankan​ ​cultural​ ​events. හොංකොං ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, බෞද්ධ දර්ශනයට අනුකූලව යහපත් මාර්ගෝපදේශයක් සහ ඒ හා සමගාමීව ශ්‍රී ලාංකික සංස්කෘතික ක්‍රියාකාරකම් සදහා ලාංකීය එකමුතුවෙන් උදාර පරමාර්ථයෙන් ස්ථාපිත එකම කේන්ද්‍රස්ථානය බව ශ්‍රිලන්කිකයන් වශයෙන් ප්‍රෞඩත්වයෙන් කියන්නෙමු . History 25-Sep-2016-ප්‍රථම ධර්ම දේශනය පිංවත් ගර්ටි මහත්මියගේ දායකත්වයෙන් Burlington House - TST පවත්වන්නට යෙදුණි. 29-Sep-2016-slbcchk Face Book පිටුව ආරම්භ කිරීම 09-Sep-2016-Sai Kung හි පිංවතුන් සමගින් පැවැත්වු සුහද සාකච්ඡාව 16-Sep-2018-Sai Yin Pun හි සැදැහැවත් පිංවතුන් සමගින් පැවැත්වු සුහද සාකච්ඡාව පන්සල ගොඩනැගීම වෙනුවෙන් පැවතුණුවැඩසටහන් 06-Nov-2016-Sai Yin Pun 13-Nov-Sai Kun 20-Nov-2016-Yung Long 27-Nov-2016 -ශ්‍රී ලාංකික සමුළුව 08-Dec-2016-Prince Edward විහාරස්ථානය සඳහා ස්ථානයක් ලබා ගැනීම 11-Dec-2016 -ගෞරවනීය ස්වාමින්වහන්සේව අභිනව විහාරස්ථානයට වැඩමවීම 29-Jan-2016-පිලිම වහන්සේවිහාරස්ථානයට වැඩමවීම 05-Mar-2017-To Kwa Wan වෙත රැගෙන යාම 15-Apr-2017-www.slbcchk.com නිල වෙබ් අඩවිය දියත් කිරීම 22-Apr-2017සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය 11-May-2017-සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවීම